2024 ජනවාරි 24, ප.ව. 12:50
උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්න මහතා සමගි ජන බලවේගයට එක්වීමට සුදානමින් සිටින බව වාර්තා වෙනවා.
ඔහු හෙට දිනයේ එම පක්ෂයට එක්වීමට නියමිතව ඇති අතර සජබ ආසන සංවිධායක තනතුරක් ලබා දීමටද නියමිතව තිබෙනවා.
මේ වන විට ඔහු කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් බිහිකර ඇති නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙසද කටයුතු කරමින් සිටිනවා.
2025 පෙබරවාරි 26, පෙ.ව. 9:11
2025 පෙබරවාරි 14, පෙ.ව. 9:38
2025 පෙබරවාරි 13, ප.ව. 12:18
2025 පෙබරවාරි 13, ප.ව. 12:05
2025 පෙබරවාරි 13, ප.ව. 12:01
27-02-25
27-02-25
26-02-25
26-02-25
22-02-25
22-02-25
01-02-25
01-02-25
01-02-25
01-02-25
31-01-25
31-01-25
21-01-25
21-01-25
10-01-25
10-01-25
03-01-25
03-01-25
21-12-24
21-12-24
05-11-24
05-11-24
29-10-24
29-10-24