2023 දෙසැම්‍බර් 22, පෙ.ව. 11:22
පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ සහ විපක්ශයේ මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු බොහෝ දෙනෙකු වසර අවසානයේ විදෙස් සන්චාරවල නිරතව තිබෙනවා.
මේ හේතුවෙන් බොහෝ රාජ්‍ය ආයතනවල උත්සව පවා කල්දමා ගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එම උත්සව ලබන වසරේ මුල් කාර්තුව වෙත කල්දමා ඇති බවද වාර්තා වෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් 225 හරි අඩක්ම මෙලෙස විදෙස් සංචාර සඳහා පිටත්ව ගොස් ඇති බවද ඉහත ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
02-03-26
02-03-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
04-02-26
04-02-26
07-01-26
07-01-26
17-12-25
17-12-25
13-12-25
13-12-25
24-10-25
24-10-25
11-10-25
11-10-25
26-09-25
26-09-25
20-08-25
20-08-25
30-07-25
30-07-25