2024 අප්‍රේල් 06, පෙ.ව. 11:33
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්‍යාලයේ ආරක්ෂාව තර කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට එම ස්තානයට ආසන සංවිධානයකවරුන් පිරිසක් පැමිණ ඇති බැවින් එහි යම් උණුසුම් තත්වක් ඇති වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද වාර්තා වෙනවා.
පක්ෂ කාර්‍යාලයේ ලිපිගොනු කිහිපයක් අතුරුදන්ව ඇති බව පවසා පක්ෂ මහ ලේකම්වරයා විසින් ඒ බව පවසා මරදාන පොලිසියේ පැමිණිල්ලක් දමා ඇති අතර මේ වන විට එහි විමර්ශන කටයුතු ද ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18