2023 පෙබරවාරි 04, පෙ.ව. 1:27
 
            
අද ඇති වෙමින් තිබෙන නව පරිවර්තනයට සියලු දෙනාම බියෙන් සිටින බවත් එය කුඩා කණ්ඩායමක සලිත වීම පොදු මහත් ජනතාවගේ ආශ්වාදයක් බවට පත් වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
නොසිතන බල මාරුවක් අනිවාර්යයෙන්ම සිදු වන බව ද දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළා.
මෙවැනි තත්වයක් හමුවේත් බල මාරුවක් සිදුවන්නේත් නැත්නම් රටේ ප්‍රගතිශීලි ව්‍යාපාරය වලට පැවැත්ම තර්ජනයට ලක් වන බවත් අද වන විට රාජපක්ෂලාගේ භූමිකාව මුළුමනින්ම අහෝසි වී ඇති බවත් පොහොට්ටුව නැමැති දේශපාලන සංවිධානය පුපුරා බෙදී අවසන් වී ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
මේ මැතිවරණයෙන් තමන්ට ඉහලම ප්‍රථිපලය ලැබෙන බවට සැකයක් ඇති කර නොගන්නා බවද මන්ත්‍රීවරයා අවධාරණය කළා.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25