hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2024 මාර්තු 27, පෙ.ව. 7:26



කඩුවෙල පෙරපාසල් ගුරු වෘතිකයන්ගේ සංගමයේ අනුශාසක ධූරයෙන් කොලඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ බව මන්ත්‍රීවරයාගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක්ද දමා තිබෙනවා.

මේ වන විට සමස්ථ ලංකා පෙරපාසල් ගුරු සංගමයේ බලය නව සන්ධානයට ලැබීමත් සමග මන්ත්‍රීවරයා මෙසේ ඉල්ලා අස්වී ඇතැයි එහි සභාපති අසංක ශ්‍රීනාත් මහතා ඒෂියන් මිරර් වෙත කියා සිටියා.