hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 12, ප.ව. 7:00



රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා නැවත නාමල් රාජපක්ෂ මහතා දිනවීමට පැමිණෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් සභා හා පලාත් පාලන මන්ත්‍රීවරුන්ද විශාල සංඛ්‍යාවක්ද ප්‍රේමලාල් ජයසේකර සමග නාමල් රාජපක්ෂ මහතා දිනවීමට එකතුවීමට නියමිතය.