2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:08
මෙරට ඊළඟ ජනාධිපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන් ම පත් වනු ඇති බව ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ අන්තර්ජාල නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.
සජිත් ප්‍රේමදාස මහතාට ගජකේෂරී නම් බලගතු රාජයෝගයක් යෙදී ඇති බව ද මනදාස අබේගුණවර්ධන මහතා කියා සිටියා.
ඒ අනුව ඔහුට මෙරට පාලකයා විය හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ පාලනයක් යටතේ මෙරට සංවර්ධනය වනු ඇති බවද ලංකාව වැටි ඇති ආර්ථික අවපාතයෙන් ගොඩ ගනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36