2023 මාර්තු 03, පෙ.ව. 7:09
සෞඛ්‍ය වගේ ඇමති ධූරයක් ලැබුණ හොත් රට වර්තමානයේ පත්ව ඇති අභාග්‍යසම්පන්න තත්වයෙන් ගොඩගන්න උපරිමෙයන් කටයුතු කරන බව සමඟි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.
මෙම අවස්ථාවේ මැතිවරණ නොව ජනතාවට කන්න දියයුතු බව ද ඕනෑම ආණ්ඩුවක් ඇමතිවරු පත්කළ මෙන්ම ඉදිරියටත් ඒවා සිදුවන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.
රාජිත සේනාරත්න මහතා ඊයේ(02) කොළඹ මහාධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව පැවසුවා.
තවත් අමාත්‍යධුර කිහිපයක් පත් කරන බවට පළ වන වාර්තා පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමකට මන්ත්‍රීවරයා කියා සිටියේ ඕනෑම ආණ්ඩුවක් ඇමතිවරු පත් කරනවා මෙන්ම ඉදිරියේ එන ආණ්ඩුද ඒවා සිදු කරන බවය.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36