2023 ජනවාරි 20, පෙ.ව. 6:15
පළාත් පාලන මැතිවරණයට අදාළව එක්සත් ජාතික පක්ෂයත් ඊයේ (19) ඇප තැන්පත් කිරීම සිදු කළා.
සියලුම පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයන් ඉදිරිපත් කරන අතර අලියා ලකුණෙන් මෙන්ම හංසයා සහ පොහොට්ටුව යන ලකුණු වලින් අවස්ථාවට අනුව ඉදිරිපත් වන බවයි මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ.
එමෙන්ම කොළඹ මහ නගර සභාවට ඉදිරිපත් වී තමන්ට ජන මතයක් ඇති බවට මෙන්ම පියාගේ සිහිනය ඉටුකිරීම සඳහාත් සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක් එල්ල කරන බවද රංගේ බණ්ඩාර මහතා සඳහන් කළා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36