hit counter

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා

2024 අගෝස්‍තු 02, පෙ.ව. 12:09



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක ජනක බන්ඩාර තෙන්නකෝන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහයෝගය ජනාධිපතිවරයාට ලබා දෙන බවට ප්‍රකාශ කල බවට වර්තා වනවා.

ජනක බන්ඩාර තෙන්නකෝන් මහතා සමග පොදුජන පෙරමුණ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ දේශපාලකයින් රැසක්ම ජනපති රනිල්ට සහාය දීමට සූදානම් බවත් ඒ අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙන්ම එස් බී දිසානායක මහතාද සිටින බවයි වාර්තා පලවන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: