hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 18, පෙ.ව. 6:19



ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාට විශේෂ උපදෙසක් ලබාදී තිබෙනවා.

ඒ ඉදිරි මහ මැතිවරණයකදී සාගල රත්නායක මහතාට කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන ලෙසයි.

ඒ සඳහා ප්‍රවිශිෂ්ඨයක් ලෙස ඔහු මට්ටක්කුලියේ කාක දූපත පිරිසුදු කිරීම, ආහාර මළු බෙදීම වැනි වැඩසටහන් වලට එක්ව සිටියා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මෙතෙක් කල් මහ මැතිවරණවලට ඉදිරිපත් වූයේ මාතර දිස්ත්‍රික්කයෙනි. ඔහුගේ ගම දෙනියායය.