hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 පෙබරවාරි 08, පෙ.ව. 11:11



බදු අඩු කිරිම වැනි ජනප්‍රිය තීරණ ගැනීමට තමන් කටයුතු නොකරන බවත් තමන්ට ජනප්‍රිය වීමට අවශ්‍ය නොවන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසුවා.

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

සොරකම් කළ වත්කම් යළි අයකර ගැනීම සඳහා දූෂණය මැඩලීමේ පනතක් ගෙන එන බව ද ජනාධිපතිවරයා පවසා සිටියා.

ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සමඟ එක්ව මෙම කටයුතු කරන බව කී ජනාධිපතිවරයා එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසියක් බවද සඳහන් කළා.

ශ්‍රී ලංකාව නැමැති අසාධ්‍ය ලෙඩා ගොඩ ගත් වහාම මේ කටයුතු කරන බව ජනාධිපතිවරයා කියා සිටියා.

ජනාධිපතිවරයාගේ සම්පුර්ණ කතාව පහතින්,

Example Image