hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 11:34



ඉදිරි ජනාධිපතිවරණයේදීත් පොහොට්ටුව සමඟ එකතු වී කටයුතු කල යුතු බව එජාප ජේෂ්ඨයින් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කර ඇතැයි වාර්තා වෙනවා.

සාගල රත්නායක,රවී කරුණානායක ඇතුළු පිරිසක් හදිසියේ රැස්ව මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්චා කර ඇති බවද දන ගන්නට ඇත.

එසේ නොවන්නේ නම් නිමල් ලන්සා ඇතුළු පිලේ සහාය තිබිය යුතු බවද ඔවුන් මෙහිදී ජනාධිපතිවරයා හමුවේ පවසා ඇත.
කසේ වෙතත් ජනාධිපතිවරයා මේ ගැන සිය ස්ථාවරය තවමත් පවසා නොමැති බවද වාර්තාවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: