2024 ජූනි 26, ප.ව. 1:07
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ කැබිනට් හමුවක් තව ස්වල්ප මොහොතකින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
මේ සඳහා කැබිනට් මණ්ඩලය නියෝජනය කරන සියලුම ඇමතිවරුන්ට මෙම රැස්වීම අනිවාර්ය කර තිබෙනවා.
ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට පෙර මෙවැනි හමුවක් පැවැත්වීම විශේෂත්වයක්.
2025 පෙබරවාරි 26, පෙ.ව. 9:11
2025 පෙබරවාරි 14, පෙ.ව. 9:38
2025 පෙබරවාරි 13, ප.ව. 12:18
2025 පෙබරවාරි 13, ප.ව. 12:05
2025 පෙබරවාරි 13, ප.ව. 12:01