2022 අගෝස්‍තු 12, ප.ව. 5:40
සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා අද දිනයේදී අධිකරණය වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබෙනවා.
ඒ, අධිකරණය හමුවේ විභාග වූ නඩුවකට ඉදිරිපත් කිරීම සදහායි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් රන්ජන් රාමනායක මහතා සඳහන් කළේ ජනතාව කියන දේ තමන් සිදු කරන බවයි.
සමාව ලැබුනොත් තමන් ජනතාවගේ පැත්තට යන බවද ඔහු එහිදී සඳහන් කළා.
2024 දෙසැම්‍බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්‍බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39