2024 ජනවාරි 17, පෙ.ව. 11:52
පර්ලිමෙන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා සමගි ජනබලවේගයට එකතුවීම හේතුවෙන් දැනට එම පක්ෂයේ ආර්ථික වැඩපිලිවෙල ගැන උනන්දුවක් දක්වන මන්ත්‍රීවරුන්ගේ දැඩි විරොධයක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
එම නිසා ඔවුන් ඉදිරියෙදි එජාපයට සම්බන්ධවීම සඳහා විවිධ සාකච්ඡා පවත්වමින් සිටින බවද වාර්තා වේ.
එසේ සාකච්ඡා කරන පිරිස අතරට මන්ත්‍රීවරුන් දස දෙනෙකු ඇතුලත් බවද දැන ගන්නට ඇත.
දැනට පක්ෂය තුල කලකිරීමකට පත්ව සිටින මෙම මන්ත්‍රී පිරිස තීරණාත්මක මොහොතකදී එජාපය සමග එකතුවීමට නියමිත බවද ඉහත ආරංචි මාර්ග කියා සිටියා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
19-04-25
19-04-25
19-04-25
19-04-25
18-04-25
18-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
15-04-25
15-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25
14-04-25