hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 02, පෙ.ව. 10:33



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරක් පිරිනමා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් වශයෙන් හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් එම පත්වීම් ලිපිය ඊයේ ලබා දී තිබෙන බව එම පක්ෂය සඳහන් කරනවා.

සජින් වාස් ද ගුණවර්ධන මහතා මීට පෙර මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල චරිතයක් වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වශයෙන් කටයුතු සිදු කළා.