hit counter

2025 ජූනි මස 03 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 27, ප.ව. 7:04



ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් රොෂාන් රණසිංහ මහතාව නෙරපීම පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වූ බව විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජනාධිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍ය ධුරය ඇතුළුව රොෂාන් රණසිංහ මහතා දැරූ සියලු ම ධුරවලින් ඔහුව නෙරපීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් කරමින් කියා සිටියේ, ජනතා වරමකින් තොරව බලයට පත් වූ වත්මන් ජනාධිපතිවරයා රටේ නීතිය පවා උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවයි.

තව ද රොෂාන් රණසිංහ මහතාගේ ජීවිතයට පවා තර්ජනයක් විය හැකි බැවින් පක්ෂ භේදයකින් තොරව අප සියලු දෙනා ම ඔහු වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ද විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් අවධාරණය කරනවා.

නිවේදනය පහතින්,

Monara