2024 මැයි 20, ප.ව. 5:47
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර විවාදය ජුනි 06 වැනිදා පැවැත්වීමට ජාතික ජන බලවේගය එකඟතාවය පළ කර තිබෙනවා.
ඒ නලින් බණ්ඩාර මහතා විසින් ඊයේ (19) යවන ලද ලිපියට ප්‍රතිචාර දක්වමිනුයි නලින්ද ජයතිස්ස මහතා විසින් අදාළ දැනුම්දීම සිදු කර ඇත්තේ.
කෙසේ වෙතත් නලින් බණ්ඩාර මහතා ඊයේ (19) අදාළ ලිපිය යොමු කරමින් ජාතික ජන බලවේගයට දන්වා තිබුණේ නායකයින් දෙපළ අතර විවාදය ජුනි මස 03 වැනිදා සිට 07 වැනිදා දක්වා අතර දිනයක පැවැත්වීමට සූදානම් බවයි.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
02-06-25
02-06-25
02-06-25
02-06-25
01-06-25
01-06-25
01-06-25
01-06-25
01-06-25
01-06-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
30-05-25
30-05-25