hit counter

2026 මාර්තු මස 27 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 12, ප.ව. 1:49



සමගි ජන බලවේගය 2022 පක්ෂ සංවත්සර ඊයේ (11) බොරැල්ල, කැම්බල් පිටියේ දී පැවැත්වුණා.

එම සංවත්සර රැළිය පැවැත්වුණේ සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

මෙම සංවත්සර වේදිකාවේ ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට එක්වූ පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ ඩලස් අලහප්පෙරුම සහ ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරුන් දෙදෙනාද එක්ව අසුන්ගෙන සිටියා.