2023 ජූලි 16, ප.ව. 3:55
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
“අධිරාජ්‍යවාදීන් පවා හිස නැමු දළදා හාමුදරුවන්ටත් බිල් ලියන ආණ්ඩුවක්…!” යන මැයෙන් එම නිවේදනය නිකුත් කර තිබෙනවා.
විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන උදෙසා සහනදායි විදුලි බිලක් වෙත යොමුවීම ආණ්ඩුව සිදුකළ යුතු බවත් ඒ උදෙසා සංස්කෘතික අරමුදලේ දායකත්වය ලබාගැනීම කළ හැකි බව ද එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.
දරාගත නොහැකි බරක් ආගමික සිද්ධස්ථාන වෙත පැටවීම පිළිබඳව බලවත් පිළිකුල සහ අසතුට මෙන්ම විරෝධය පළ කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
සම්පූර්ණ නිවේදනය පහතින්,
2025 පෙබරවාරි 26, පෙ.ව. 9:11
2025 පෙබරවාරි 14, පෙ.ව. 9:38
2025 පෙබරවාරි 13, ප.ව. 12:18
2025 පෙබරවාරි 13, ප.ව. 12:05
2025 පෙබරවාරි 13, ප.ව. 12:01