hit counter

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 21, පෙ.ව. 11:07



“මේක හොර කුපාඩි ආණ්ඩුවක්” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ඔලුගෙඩි මාරු කරගෙන ආණ්ඩුව සැප විදන බවත් ආණ්ඩුව පාර්ලිමේන්තුව හෑල්ලු කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

මිනිස්සු පෝලිම් වල ඉන්න අවස්ථාවක ගෑස් වලින් ගසා කන බවත් සඳහන් කළ විපක්ෂ නායකවරයා ඉන්දී්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ බෙහෙත් ගෙන්වීමේදී හොරා කන බවත් ඔවුන් ඉදිරියේදී හෙළිදරව් කරන බවත් කියා සිටියා.

එම වීඩියෝව පහතින්,

https://youtube.com/watch?v=9Mze6wXiEGY




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: