2022 අගෝස්‍තු 19, ප.ව. 12:41
 
            
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය සදහා පත් කළේ තම පක්ෂය බවත් ඒ නිසා ඔහු තම පක්ෂයට අවශ්‍ය පරිදි කටයුතු කළ යුතු බවත් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ ඊයේ (18) හිරු නාලිකාවේ විකාශය වූ බලය වැඩසටහනට සහභාගී වෙමින්.
වැඩසටහන සදහා සහභාගී වී සිටි සජබ මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හැසිරෙන්නේ රාජපක්ෂවරුන්ට වුවමනා ලෙස යැයි චෝදනා කළ විට සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කිසිදු පැකිළීමකින් තොරව එය පිළිගත්තා.
තවමත් බලය තිබෙන්නේ පොහොට්ටු පක්ෂයට බව පැවසූ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා හෙට නැවත ඡන්දයකට ගියත් ඒ බලය පෙන්වීමට තමන් සූදානම් බවද පැවසුවා.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25