2024 පෙබරවාරි 03, ප.ව. 2:23
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ නීතිඥ චමරි පෙරේරා මහත්මිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පත්කිරීමට පක්ෂයේ ඉහළ අවධානයට යොමුවී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් තරුණ මන්ත්‍රී කණ්ඩායමක් දැනටමත් සාකච්ඡාව පවත්වා ඇති බවද දකුණු පලාත නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකු කියා සිටියා.
අදාළ යෝජනාව පක්ෂයේ නායකයින් සදහා ඉදිරිපත් කර ඔවුන්ගේ සහයෝගයෙන් පක්ෂ විධායක සභාව වෙත කඩිනමින් ඉදිරිපත් කිරීමටද අවධානය යොමුව තිබෙනවා.
සනත් නිශාන්ත මහතා පක්ශය වෙනුවෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවට සිදුකල මෙහෙය නොනවත්වාම ඉදිරියටත් සිදුකරගෙන යාම මෙහි අරමුණ වී ඇති බවද වාර්තා වෙනවා.
යම් ලෙසකින් එම යෝජනාවට පක්ෂයේ අනුමැතිය හිමිවුවහොත් ඒ වෙනුවෙන් ඉල්ලා අස්වීම සදහා ජාතික ලැයිස්තුවේ මන්ත්‍රිවරයෙකුද සූදානම් බවද ඉහත ආරංචි මාර්ග තහවුරු කලා.
ඔහුත් අධිකරණ ක්ශේත්‍රයේ කටයුතු වලට සම්බන්ධ මන්ත්‍රිවරයෙකු බවද දැන ගන්නට ඇත.
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
19-12-24
19-12-24
18-12-24
18-12-24
17-12-24
17-12-24
17-12-24
17-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
15-12-24
15-12-24