hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:41



ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂය විසින් ලබාදුන් නව තනතුරේ හැකි උපරිමයෙන් කටයුතු කරන බව වැඩබලන මහලේකම් හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පවසයි.

සියළු දෙනා ඒකරාශී කරගනිමින් පක්ෂය දිනන මාවතට ගෙන ඒම ඉදිරියේදී සිදුකරන බවද ඒ මහතා ඒෂියන් මිරර් වෙත කියා සිටියා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: