2024 පෙබරවාරි 19, පෙ.ව. 11:33
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා රෑට රෑට රාජ්‍ය ඇමති ඩයනා ගමගේගේ නිවසට ගොස් ජනාධිපතිවරයා මුණගැසෙන බවට වාර්තා වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සදහන් කරයි.
රාජ්‍ය ඇමති ඩයනා ගමගේගේ ස්වාමිපුරුෂයා යනු මන්ත්‍රී සරත් ෆොන්සේකාගේ හිටපු ලේකම් බවත් මේවා කුප්ප වැඩ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සදහන් කරයි.
සමගි ජන බලවේගයේ සිටින්නේ නම් පක්ෂය සමඟ සිටිය යුතු බවත් ජනාධිපතිවරයා සමඟ සිටින්නේ නම් ඔහු සමඟ යා යුතු බවද මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18