hit counter

2026 ජනවාරි මස 07 වන බදාදා

2024 අගෝස්‍තු 04, ප.ව. 12:42



පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා සර්ව ජන බලය සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂයා අද (04) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සර්ව ජන බලය සන්ධානයේ නියෝජිත හමුවේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරයි.