hit counter

2026 මාර්තු මස 25 වන බදාදා

2023 මැයි 16, ප.ව. 12:34



ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති හිටපු අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) පැවැත්වෙන රාජ්‍ය උත්සවයකදී ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සෙන්තිල් තොණ්ඩමන් මහතා පත් කිරීමට නියමිතයි.

දැනට ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සෙන්තිල් තොණ්ඩමන් මහතා ඌව පළාතේ වැඩබලන ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.