hit counter

2026 මාර්තු මස 28 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 02, ප.ව. 5:43



ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් අහෝසි කරන ලෙස ඉල්ලමින් උතුරෙන් ආරම්භ කළ පෙස්සම අත්සන් කිරීමේ ව්‍යාපාරය ඊයේ (01) හම්බන්තොට දිස්ත්‍රික්කයට පැමිණියා.

මෙයට නායකත්වය දුන්නේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාමාණික්කම් මහතායි.

එහිදී රාසමාණික්කම් මහතා ආණ්ඩුව ගෙන ඒමට යන පුනරුත්ථාපන පනත සම්බන්ධයෙන්ද අදහස් දක්වා තිබෙනවා.