hit counter

2025 මැයි මස 12 වන සඳුදා

2023 ජූනි 07, ප.ව. 3:39



පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමනික්කම් මහතා හා අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අතර අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ශානක්‍යන් රාසමනික්කම් මහතා ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා අත්අඩංගුවට ගැනීම සමබන්ධයෙන් දිගින් දිගමට අදහස් දක්වා සිටියා.

“ගරු රමේෂ් පතිරණ ඇමතිතුමා ගැන මට පව් ඉතින්. එතුමා හොඳ ඇමති කෙනෙක්. එතුමා දක්ෂ ඇමති කෙනෙක්. හැබැයි එතුමාත් අද මේක ගැන කියද්දි එතුමා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. මේ රටේ ව්‍යවසායකයා නැති කරද්දි ඔබතුමත් ඒ කැබිනට් එකේ හිටියා.” යනුවෙන් අදහස් දැක්වීමත් සමඟ රමේෂ් පතිරණ අමාත්‍යවරයා අදහස් දැක්වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.