hit counter

2025 ඔක්‍තෝබර් මස 26 වන ඉරිදා

2023 නොවැම්‍බර් 29, පෙ.ව. 9:44



රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් සජබ මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පළමුව අදහස් දක්වා තිබෙනවා.

අනතුරුව අදහස් දක්වා ඇත්තේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි.

“අගමැතිතුමා ඕවා කියලා හරියන්නෑ ඡන්දෙ තියන්න”අලවතුවල එහෙම කියද්දි අගමැතිතුමාට ටිකක් කේන්ති ගිහිල්ලා.

“ඔබතුමා ඕක මට කියල හරියන්නෙ නෑ, ගිහින් ජනාධිපතිතුමාට කියන්න, ඔබතුමා නිතරම ඉන්නේ ජනාධිපති කාර්යාලයනෙ”අගමැතිතුමා නෝන්ඩියටත් එක්ක එහෙම කියල.ජේසීට වුණු මේ අකරතැබ්බය ගැන සජබ පාර්ලිමේන්තු කණ්ඩායමෙත් හරි හරියට කතා වෙලා තියෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: