2024 ජනවාරි 02, ප.ව. 2:55
වියත් මඟ සංවිධානයට නායකත්වය දුන් ආචාර්ය නාලක ගොඩහේවා මහතා සමගි ජනබලවේගය මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සමඟ අද (01) පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වුණා.
එහිදී ඔහු වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ-පොහොට්ටු රජය දැඩි විවේචනයකට බඳුන් කළ අතර ජනපතිවරයා සිදුකළේ ණය ගෙවීම නතර කිරීම පමණක් කළ බවයි ප්‍රකාශ කළේ.
එහිදී අදහස් පළ කළ ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ ආර්ථික අර්බුදය ජය ගැනීටනම් සර්වාපාක්ෂික ආණ්ඩුවක් සෑදිය යුතු බවයි.
මේ අතර ඉදිරි සති කිහිපය තුළ සමඟි ජන සන්ධානය තවත් ශක්තිමත් කරන බවත් එහිදී වියත්මඟ සාමාජිකයින් බොහෝ පිරිසක් සමඟ ජන සන්ධානය හා එක්වීමට නියමිත බවත් දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
2025 පෙබරවාරි 26, පෙ.ව. 9:11
2025 පෙබරවාරි 14, පෙ.ව. 9:38
2025 පෙබරවාරි 13, ප.ව. 12:18
2025 පෙබරවාරි 13, ප.ව. 12:05
2025 පෙබරවාරි 13, ප.ව. 12:01