hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2024 පෙබරවාරි 16, පෙ.ව. 11:55



තවත් දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනෙක් සමගි ජන බලවේගය සමග එක්වී තිබෙනවා.

ගාමිණී තිලකසිරි සහ ගාමිණී සිල්වා එලෙස සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් සමගි ජන බලවේගය සමග එක්වී ඇත.

සජිත් ප්‍රේමදාස මහතාගේ 100 වන සක්වළ වැඩසටහනේදී මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ගාමිණී තිලකසිරි සහ ගාමිණි සිල්වා යන මහත්වරුන් සජබ ය සමග එක්වී තිබෙනවා.