hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2024 ජූනි 05, ප.ව. 5:17



සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ රට් ගොඩනගන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු පිරිසක් අද (05) සමගි ජන බලවේගය හා එක්විය.

එලෙස සමගි ජන බලවේගය හා එක්වූයේ වයඹ පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක සමන්ත ප්‍රදීප් කුමාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොතුවිල් ආසනයේ කැඳවුම්කරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොතුවිල් ආසනය හිටපු ප්‍රධාන සංවිධායක සහ පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අබ්දුල් මජීඩ් යන පිරිසයි.