hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2022 නොවැම්‍බර් 14, ප.ව. 2:53



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී ස්වාධීනව කටයුතු කළ මන්ත්‍රීවරුන් හතරදෙනෙක් සමගි ජන බලවේගයේ සංධානයට එක්ව තිබෙනවා.

මෙලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් විපක්ෂ සන්ධානයට එකත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජයරත්න හර්ත් සහ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මන්ත්‍රීවරුන්.