hit counter

2026 අප්‍රේල් මස 13 වන සඳුදා

2024 පෙබරවාරි 01, ප.ව. 12:34



ඇමැති මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමනපාල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරවලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙනවා.

මෙම වර්ධනය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන සාමාජික පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු විසින් තහවුරු කරන ලදී.

නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමේ අරමුණින් ‘එක්සත් ජනතා නිදහස් සන්ධානය’ බලගැන්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තා සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: