2024 මාර්තු 30, ප.ව. 5:12
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් අද (30) පක්ෂ මූලස්ථානය වෙත රැස්ව තිබූ අතර එහිදී පක්ෂයේ ප්‍රධාන තනතුර කිහිපයක් ඉවත්කර ඒ සදහා නව තනතුර පත්කිරීමට එහි විධායක සභාව විසින් තීරණය කළ බව වාර්තා වෙයි.
ඒ අනුව පක්ෂයෙ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර යන සාමාජිකයන් ඉවත්කර ඇති අතර එම හිස්වූ තනතුරු සදහා මහියංගනය හිටපු ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන (පක්ෂයෙ ජාතික සංවිධායක), බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ (භාණ්ඩාගාරික) සහ සරත් ඒකනායක (ජ්‍යෙෂ්ඨ උප සභාපති) යන සාමාජිකයන් පත්කර ඇති බවට වාර්තා වෙනවා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
08-05-25
08-05-25
08-05-25
08-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
02-05-25
02-05-25
30-04-25
30-04-25
29-04-25
29-04-25