hit counter

2026 මාර්තු මස 29 වන ඉරිදා

2023 අප්‍රේල් 22, ප.ව. 12:11



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි පත් කර තිබෙනවා.

2023 මහා සභා රැස්වීම එම පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී නව නිලධාරින් පත් කර ගැනීම සිදු කෙරුණා.