2022 අගෝස්‍තු 19, පෙ.ව. 10:35
නව දේශපාලන සන්ධානයක් ලබන මස 4 වෙනිදා පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවා.
නව දේශපාලන සන්ධානයේ නමද එදින ප්‍රකාශයට පත්කරන බවයි ඔහු සඳහන් කළේ.
ස්වාධීන පක්ෂ එකමුතුව විසින් එම සන්ධානයේ නායකත්වය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට ලබා දීමට තීරණය කර තිබෙනවා.
ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී එළිදැක්වීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන්වූ සාකච්ඡා වට කිහිපයක් ස්වාධීන පක්ෂ එකමුතුවේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දිනවල පවත්වා තිබෙනවා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
22-03-26
22-03-26
21-03-26
21-03-26
12-03-26
12-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
04-03-26
04-03-26
28-02-26
28-02-26
24-02-26
24-02-26
22-02-26
22-02-26
09-02-26
09-02-26
19-01-26
19-01-26
14-01-26
14-01-26