hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 15, පෙ.ව. 9:41



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනය අද (15) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

‘සෞභාග්‍යමත් දේශයක් වැඩකරන රටක්’ මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනයයේ තේමාව වී තිබෙනවා.

අද (15) පැවැත්වෙන ජාතික සම්මේලනය රැළිය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ගය සඳහන් කරයි.