hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2023 දෙසැම්‍බර් 18, ප.ව. 1:58



ජන අරගල ව්‍යාපාරයේ සංවිධානය අද නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලය වෙත පැමිණ සාගලකාරියවසම් මහතාට විරෝධය පළ කිරීමට විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

ඒ එතුමා පොදු ජන පෙරමුණේ සම්මේලනයේදී ප්‍රකාශ කළ කතාවට විරෝධය පාමිනුයි.

ඔවුන්ට එම කාර්යාලයට ළඟාවීමට නොහැකි වුණේ ආරක්ෂක අංශය යොදවා මාර්ගය අවහිර කර තිබුණ නිසයි.

පසුව ඔවුන් එම මාර්ගය ඉදිරිපිට දී විරෝධතාවය දැක්වූවා.

පුන්නක්කු බාල්දියක් රැගෙන ඇවිදින් ඔවුන් මේ විරෝධතාවය ප්‍රකාශ කර සිටියා.