hit counter

2025 ජූනි මස 03 වන අඟහරුවාදා

2024 ජනවාරි 03, ප.ව. 1:28



උදාවූ 2024 නව වසර රටට ආශිර්වාද පතා ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ විසින් සර්ව ආගමික වතාවත් වල නිරත වී තිබෙනවා.

බෞද්ධ ආගමික වතාවන් ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරස්ථානයේදී ද, හින්දු ආගමික වතාවත් වැල්ලවත්‍ත මයුරපති කෝවිලේ ද, කතෝලික ආගමිකවතාවන් වෙනුවෙන් රාජගිරිය ක්‍රිස්තියානි පල්ලියේ දී ද, මුස්ලිම් ආගමිකවතාවත් රාජගිරිය මුස්ලිම් පල්ලියේදී පැවැත්විණ.

මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ලේකම්, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා හා සෙසු නිළියන් සහභාගි වුණා.