2024 ජූනි 28, පෙ.ව. 12:04
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 21දෙනෙකුට ආණ්ඩුවේ ප්‍රබලයකුගේ මැදිහත්වීමෙන් මාසිකව රුපියල් ලක්ෂ දෙක බැගින් දීමනාවක් ගෙවන බව එම පක්ෂ ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත.
වෙනත් පක්ෂයක ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ මැදිහත්වීමෙන් මෙම දීමනා ගෙවීම සිදුවන බව ආරංචි මාර්ග සඳහන් කළා.
මෙලෙස දීමනා ලබන පිරිසේ මන්ත්‍රීවරියන්ද දෙදෙනකු සිටින බව දැනගන්නට ඇත.
ආණ්ඩුවේ කටයුතු සඳහා සහාය ලබා ගැනීම සඳහා මෙම දීමනාව ගෙවීම කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළා.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි තොරතුරක් තමාටද ලැබී ඇති හෙයින් ඒ ගැන කරුණු සොයා බලාගෙන යන බවයි.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
08-03-26
08-03-26
18-02-26
18-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
25-01-26
25-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
30-12-25
30-12-25
29-12-25
29-12-25
21-12-25
21-12-25
14-12-25
14-12-25
12-12-25
12-12-25