hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2023 ජනවාරි 07, ප.ව. 12:44



කොළඹින් නිල නිවාස ලබාගත් රාජ්‍ය අමාත්‍යවරුන් සිව්දෙනකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස පසුගිය සතියේදී බාරදී ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

එම පිරිස නිල නිවාස මෙසේ බාරදී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයෙන් කළ දැනුම්දීමක් අනුවයි.

රාජ්‍ය අමාත්‍යවරුන් තවත් කිහිපදෙනෙකු මන්ත්‍රී නිවාස බාරදෙන බව දැනුම්දී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවා.