hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 ජූනි 20, ප.ව. 1:41



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවත් ඒ මහතා තමන්ගේ නායකයා බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය සඳහන් කළා.

ඇය මෙම අදහස් දක්වා සිටියේ අද (19) මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල හොඳ බවත් නමුත් ඒ මහතාගේ වටේ සිටින පුද්ගලයින් එය සිදු කිරීමට ඉඩ ලබා නොදෙන බවත් ඇය සඳහන් කළා.