2023 මැයි 30, පෙ.ව. 10:35
ලංකා සමසමාජ පක්ෂයේ ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවැසුවා.
මේ අතර ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් තවදුරටත් තමා බවට තහවුරු කරමින් මැතිවරණ කොමිසම නිකුත් කළ ලිපියක් තමාට ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසුවා.
ඒ අනුව ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස පක්ෂයේ ඉදිරි වැඩකටයුතු කරගෙන යන බව ඔහු සඳහන් කළා.
ඉදිරි දින දෙක තුළ පක්ෂයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පක්ෂ ක්‍රියාකාරී මණ්ඩලය තීරණය කර ඇති බවත් මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කර සිටියා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36