2024 අප්‍රේල් 24, ප.ව. 2:43
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකගතාවයන් කඩවුවහොත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අගමැති දිනේශ් ගුණවර්ධන මහතා නම් කිරීමට යන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙලිකලා.
ඒ පිලිබදව පොහොට්ටුවේ ප්‍රබලයෙකුගේ නිවසේ විශේෂ සාකච්ඡා පවත්වා ඇති බවද දැනගන්නට ඇත.
මේ අතර ඊයේ ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍යවරයා ද එක්ව සිටීම විශේෂත්වයක්.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18