hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 ජූලි 30, ප.ව. 5:52



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහදගම මහතා එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ වී තිබෙනවා.

ඔහු මෑතක දී පැවති එක්සත් ජාතික පක්ෂය උතුරු කොළඹ බලමණ්ඩල රැස්වීමටද සහභාගි වී තිබෙනවා.

කහඳගම මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකු වන කහදගම මහතා මෑතක් වන තුරුම ඔහු එම පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළා.