hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 09, ප.ව. 12:25



හිටපු එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව හබරාදුව එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්.පී.සුනිල් මහතා, හබරාදුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක තිසර ගුණසිංහ මහතා සමග අද(09) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.