hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:38



2030 වසරේ ජනාධිපතිවරණයේදී ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමරවීර පිල එකට එක්ව මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බව වාර්තා වනවා.

ඒ අනුව 2024දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: